යථාභූත ඥානය සම්භවය වන්නේ පරමාණුත්තර, අනු ඉක්මවා ගිය, අනුත්තර ධම්මචක්කය මනසේ ප්‍රවර්තනය වීමට සැලැස් වීමෙන්ය. පරමාණුත්තර සුඤ්ඤාතාවය උපයාගෙන වාසය කරව. මෝඝ රාජය සුඤ්ඤාතාවය අචේක්ෂණය කරව, සැම විටම අස්ථි(ඇත) නොවන, නස්ථි(නැත) නොවන මධ්‍යයෙන් ධර්මය ගනුව, ලෙස සූත්‍ර රාශියක ඇත.

දෙවියන් සහ මනුෂ්‍යයා

දෙවියන්ගේ උස මනුෂ්‍ය අඩිවලින්
චාතුමිමහාරාජික දිව්‍ය ලෝකය. 
දුර:- 
මනුෂ්‍ය ලෝකයේ 
සැතපුමි 16-දිව්‍ය සැතපුමි 1 (යොදුන්) 
සැතපුමි 4-දිව්‍ය ගවු 1 
කිලෝමිටර් 40-දිව්‍ය කිලෝමිටර් 1 
මිටර් 40-දිව්‍ය මිටර් 1 
අඩි 40-දිව්‍ය අඩි 1 
චාතුර්මහා රාජික දෙවියන්ගේ උස අඩි 240 සියුමි රූප තරංග අවකාශය සිටින අවකාශය-ඉදිකටු තුඩකින් 500න් පංගුවක (nano meters 79500) දැකිය හැකි දුර-උඩ යට සරස දස දහසසක් පාථිවි තල (5) බැගින් 

විශේෂ:- 
*දෙවියන්ට එම ලෝකයේ දෙවියන්ගේ සිත දැකියනොහැක. දුර ශබ්ද ඇසිය නොහැකය. පහල මනුෂ‍්‍ය ලොව හා ප්‍රෙත තිරිසන් සත්ත්වයන්ගේ සිත දැකිය හැකි.දුර ශබ්ද ඇසිය හැකියි. උඩ තව්තිංස දිව‍්‍ය ලොකය දැකිය හැකිය.එහි ගමන්කල හැකිය. විශේෂ දිව‍්‍ය රථ හා දිව‍්‍ය විමාන ගමන් සදහා යොදා ගනි. තම සෘර්ධි බලයෙන්ද ගමන්කල හැකිය. සොවාන් සකදාගාමී මර්ගපල ලාභී දෙවියන්ට විශෙෂ අභිඤ්ඤ ඥාණ පිහිටයි. වි‍‍‍ශේෂ ආයු වර්ණ සැප බල ප්‍රඥා පිහිටයි. 

තාවතිංසා දිව‍්‍ය ලෝකය. 
දුර:- 
මනුෂ‍්‍ය ලෝකයයේ, 
සැතපුම් 32-දිව‍්‍ය සැතැපුම් 1 
80 km-දිව‍ය 1 km 
80 m - දිව‍්‍ය 1 m
80 f(අඩි )-දිව‍්‍ය අඩි 1 (f)
තාවතිංස දෙවියන්ගේ උස අඩි 480 සිටින අවකාශය ඉදිකටු තුඩකින් 1000 පංගුවකි සියුම් රූප තරංග අවකාශය (nano meters 79000 )
දැකිය හැකි දුර:- උඩ යට සරස දසදහසක් පෘථිවි තල දහය බැගින්. 

විශේෂ:- 
*දෙවියන්ට එම ලෝකයේ දෙවියන්ගේ සිත දැකිය කොහැකිය. දුර ශබ්ද ඇසිය නොහැකිය. පහල දිව‍්‍ය ලෝයේ හා මනුෂ‍්‍ය ලෝයේ ප්‍රේත තිරිසන් ලෝකවල සත්ත්වයන්ගේ සිත දැකිය හැකිය. දුර ශබ්ද ඇසිය හැකිය. සෝවාන් සකෘදාගාමී මාර්ගඵල ලාභීන් සදහා විශේෂ අභිඤ්ඤඥාණ වෙයි. ඹවුන්ට විශේෂ ආයුවර්ණ සැප බල ප්‍රඥා වෙයි. තුණුරුවන් සරණ ගිය දෙවියන්ට ද විශේෂ ඥාණ වෙයි. ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් අන් දෙවිවන් ඉක්මවා සිටී. චාතුම්හාරාජික හා තාවතිංස දිව‍්‍ය ලෝක දෙකේම දිව‍්‍ය රාජ්‍ය සක්දෙව් රජුගේ භාරයේ වෙයි. 

යාම දිව‍්‍ය ලෝකය. 
දුර:- 
මනුෂ‍්‍ය ලෝකයේ, 
සැතපුම් 64-දිව‍්‍ය සැතැපුම් 1 (යොදුන් 1) 
කිලෝ මීටර් 160-දිව‍්‍ය කිලෝ මීටර් 1 
මීටර් 160-දිව‍්‍ය මීටර් 1 
අඩි 160-දිව‍්‍ය අඩි 1 
දැකිය හැකි දුර:- උඩ යට සරස දස දහසක් පෘථිවි තල 20 බැගින්-දෙවියන්ගේඋස අඩි 960 සිටින අවකාශය ඉදිකටු තුඩකින් 1500 කින් පංගුවක සියුම් රුප තරංග අවකාශය ( nano meters 78500 )

විශේෂ:- 
*දෙවියන්ට එම ලෝකයේ දෙවියන්ගේ සිත දැකිය නොහැකිය. දුර ශබ්ද ඇසියදැ නොහැකිය.පහල ලෝකවල සත්ත්වයන්ගේසිත දැකිය හැකිය. දුර ශබ්ද ඇසිය හැකිය. සෝවාන් සකෘදාගාමී මාර්ග ඵල දෙවියන්ට විශේෂ අභිඤ්ඤ ඥාණ වෙයි.තුණුරුවන් සරණ ගිය දෙවියන් අන් දෙවියන්ට වඩා ආයු වර්ණ සැප බල පඥාවෙන් අග්‍ර වෙයි. 

තවුතිසා දිව‍්‍ය ලෝකය. 
දුර:- 
මනුෂ‍්‍ය ලෝකයේ, 
සැතපුම් 128-දිව‍්‍ය සැතැපුම් 1 (යොදුන් 1) 
කිලෝ මීටර් 320 -දිව‍්‍ය කිලෝ මීටර් 1 
මීටර් 320-දිව‍්‍ය මීටර් 1 
අඩි 320-දිව‍්‍ය අඩි 1. 
දැකිය හැකි දුර:- උඩ යට සරස දස දහසක් සක්වා තල 40 බැගින්-දෙවියන්ගේඋස අඩි 1920 සිටින අවකාශය ඉදිකටු තුඩකින් 2000 කින් පංගුවක සියුම් රුප තරංග අවකාශය ( nano meters 78000)

විශේෂ:- 
*දෙවියන්ට එම ලෝකයේ දෙවියන්ගේ සිත දැකිය නොහැකිය. දුර ශබ්ද ඇසිය නොහැකිය.පහල ලෝකවල සත්ත්වයන්ගේසිත දැකිය හැකිය. දුර ශබ්ද ඇසිය හැකිය. මතු බුදුවන බෝසතානන් වහන්සේ එම දිව‍්‍ය රාජ්‍යයේ අගරජු වෙයි. සෝවාන් සකෘදාගාමී මාර්ග ඵල දෙවියන්ට විශේෂ අභිඤ්ඤ ඥාණ වෙයි.තුණුරුවන් සරණ ගිය දෙවියන් ආයු වර්ණ සැප බල පඥාවෙන් අන්�දෙවියන් අභිබවා සිටී. 

නිර්මාණරති දිව‍්‍ය ලෝකය. 
දුර:- 
මනුෂ‍්‍ය ලෝකයේ, 
සැතපුම් 256-දිව‍්‍ය සැතැපුම් 1 (යොදුන් 1) 
කිලෝ මීටර් 640-දිව‍්‍ය කිලෝ මීටර් 1 
මීටර් 640-දිව‍්‍ය මීටර් 1 
අඩි 640-දිව‍්‍ය අඩි 1F
දැකිය හැකි දුර:- උඩ යට සරස දස දහසක් පෘථිවි තල 80 බැගින්-දෙවියන්ගේඋස අඩි 3840 සිටින අවකාශය ඉදිකටු තුඩකින් 2500 කින් පංගුවක සියුම් රුප තරංග අවකාශය ( nano meters 77500)

විශේෂ:- 
*දෙවියන්ට එම ලෝකයේ දෙවියන්ගේ සිත දැකිය නොහැකිය. දුර ශබ්ද ඇසිය නොහැකිය.පහල ලෝකවල සත්ත්වයන්ගේසිත දැකිය හැකිය. දුර ශබ්ද ඇසිය හැකිය. සාංඝික දාන දක්ෂිනාවන්ගේ විපාක මෙම දිව‍්‍ය ලෝකයේ දෙවියන්ගේ විශේෂ ලැබිමකි.සෝවාන් සකෘදාගාමී මාර්ග ඵල දෙවියන්ට විශේෂ අභිඤ්ඤ ඥාණ වෙයි.තුණුරුවන් සරණ ගිය දෙවියන් ආයු වර්ණ සැප බල පඥාවෙන් අන් දෙවියන් ඉක්මවා සිටී. 

වසවර්ති මාර දිව‍්‍ය ලෝකය. 
දුර:- 
මනුෂ‍්‍ය ලෝකයේ, 
සැතපුම් 512-දිව‍්‍ය සැතැපුම් 1 (යොදුන් 1) 
කිලෝ මීටර් 1280-දිව‍්‍ය කිලෝ මීටර් 1 
මීටර් 1280-දිව‍්‍ය මීටර් 1 
අඩි 1280-දිව‍්‍ය අඩි 1 
දැකිය හැකි දුර:- උඩ යට සරස දස දහසක් පෘථිවි තල 160 බැගින්-දෙවියන්ගේඋස අඩි 7680 සිටින අවකාශය ඉදිකටු තුඩකින් 3000 කින් පංගුවක සියුම් රුප තරංග අවකාශය ( nano meters 77000 )

විශේෂ:- 
*දෙවියන්ට එම ලෝකයේ දෙවියන්ගේ සිත දැකිය නොහැකිය. දුර ශබ්ද ඇසිය නොහැකිය.පහල ලෝකවල සත්ත්වයන්ගේසිත දැකිය හැකිය. දුර ශබ්ද ඇසිය හැකිය. දිව‍්‍ය මනුෂ‍්‍ය ලෝක සියල්ලේ ආදිපත‍්‍ය මෙම මාර දිව‍්‍ය රාජයාගේඅණසක යටතේ පවතී. මිත‍්‍යාදෘශ්ටිකයි.මාර්ග ඵල ලැබිමට මාර පාක්ෂික දෙවියන් අභාවය වෙයි. දිව‍්‍ය ආයුෂ පමණින් අකුසල් රැස් කොට දෙමින් ආත්ම භාවයේදි තාප ප්‍රතාප අවිචි නිරයන්ට පැමිනෙයි. 

බ්‍රහ්ම ලෝක 20 හි ජීවීන්ගේ ආයු

1 ප්‍රථම ධ්‍යාන භූමිය     - 1 බ්‍රහ්මපාරිසජ්ජය
අසංඛෙය්‍ය කල්ප 1/3
අන්තඃ කල්ප 6.66
මනුෂ්‍ය වර්ෂ ට්‍රිලියන     3785
මනුෂ්‍ය වර්ෂ ට්‍රිලියන    බිලියන  37850
මනුෂ්‍ය වර්ෂ ට්‍රිලියන    මිලියන 378500

2 ප්‍රථම ධ්‍යන භූමිය       - 2 බ්‍රහ්ම පුරෝහිත - අසංඛෙය්‍ය කල්ප ½
අන්තඃ කල්ප 13.32
මනුෂ්‍ය වර්ෂ ට්‍රිලියන     7470
          ,,        බිලයන   74700
          ,,        මිලියන 747000

3 ප්‍රථම ධ්‍යාන භූමිය      - 3  මහා බ්‍රහ්මය - කල්ප 1
අසඛය්‍ය කල්ප   4
අන්ර්‍තඃ කල්ප    80
මනුෂ්‍ය වර්ෂ ට්‍රිලියන     14940
         ,,         බිලියන   149400
         ,,         මිලියන 1494000                             


4 දෙවන ධ්‍යාන භූමිය     - 1 පරිත්තාභය
මහා කල්ප  2
මනුෂ්‍ය වර්ෂ ට්‍රිලියන      29880
           ,,       බිලියන    298800
           ,,       මිලියන  2988000


5  වෙන ධ්‍යාන භූමිය     -  2 අප්පමාරනාභ
මහා කල්ප  4
මනුෂ්‍ය වර්ෂ ට්‍රිලියන        59760
         ,,         බිලියන      597600
         ,,         මිලියන    5976000

6 දෙවන ධ්‍යාන භූමිය    - 3 ආභස්සර
මහා කල්ප  8
මනුෂ්‍ය වර්ෂ ට්‍රිලියන      119520
          ,,        බිලියන    1195200
          ,,        මිලියන  11952000

7 තුන්වන ධ්‍යාන භූමය  - 1 පරිත්තසුභ
මහාකල්ප  16
මනුෂ්‍ය වර්ෂ ඩ්‍රිලියන      22904
          ,,        ට්‍රිලියන    229040
          ,,        බිලියන  2290400

8 තුන්වන ධ්‍යාන භූමිය  - 2 අප්පමානසුභය
මනුෂ්‍ය වර්ෂ ඩ්‍රිලියන      45808
          ,,        ට්‍රිලියන    458080
          ,,        බිලියන  4580800

9 තුන්වන ධ්‍යාන භමිය  - 3 සුභකිරන්රනකය
මහා කල්ප  64
මනුෂ්‍ය වර්ෂ  ඩ්‍රිලියන       51616
        ,,        ට්‍රිලියන     516160
           ,,        බිලියන   5161600

10 වේහප්පල මහා කල්ප 500
මනුෂ්‍ය වර්ෂ ඩ්‍රිලියන     747000
          ,,        ට්‍රිලියන   7474000

11 අසඥ්ඤිසන්තය මහා කල්ප 500

12 අවීහ සුද්ධාවාස මහා කල්ප 1000
                  බ්‍රහ්ම‍ලෝකය

13 ආතප්ප මහා කල්ප    2000

14 සුදස්ස මහා කල්ප    4000‍


15 සුදස්සී මහා කල්ප    8000

16 අකනිට්ඨ්‍ය මහා කල්ප  16000

17 අරෑප තලය - 1 ආකාසඤ්ඤායතනය
මහා කල්ප  20000

18 අරෑප තලය - 2 විඤ්ඤානඤ්චායතනය
මහා කල්ප  40000

19 අරෑප තලය - 3 ආකිඥ්චඤ්ඤායතනය
මහා කල්ප  60000

20 අරෑප තලය - 4 නේවසඤ්ඤානාසඤ්ඤායතනය
මහා කල්ප  80000

නිර්වාන ධාතුව නිර්වානධාතුව
අතීත වර්තමාන අනාගත කාලත්‍රෙයෙන් මිදුනු - සදාතනික - රූප හෝ සිත හටනොගන්නා - හේතු රහිත පරම ශූන්‍යතා - ඉපදීමක් නැති - නැවතීමක් නැති - නැතිවීමක් නැති අමෘත මහා නිර්වාන ධාතුව.  

දිව්‍යලෝක ආයුෂ ක්‍රමය

01 චාතුර්මහාරාජික දිව්‍යලෝකය

දිව්‍යමය අවුරුදු වලින්නම් අවුරැදු 500 කි.
එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 9000000 (අනූලක්ෂයක් - මිලියන 9) කි.

මනුෂ්‍ය ලොව අවුරුදු 50 ක් චාතුර්මහාරාජික දෙව්ලොව එක් දිනකි. එවනි දින 30 ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එවනි අවුරුදු 500 ක් මුලු ආයුෂ වේ.
50 ✕ 30 ✕ 12 ✕ 500 = 9000000

මනුෂ්‍ය ලොව         චාතුර්මහාරාජික දෙව්ලොව
අවුරුදු     50              දින 1
මාස        600            දින 1
දින         760            පැය 1
දින         18240        පැය 1
විනාඩි     18240        විනාඩි 1
තප්පර     18240        තප්පර 1

02 තාවතිංස දිව්‍යලෝකය

දිව්‍යමය අවුරුදු වලින්නම් අවුරැදු 1000 කි.
එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 36000000 (තුන්කෝටි හැට ලක්ෂයයි - මිලියන 36) කි.
මනුෂ්‍ය ලොව අවුරුදු 100 ක් තාවතිංස දෙව්ලොව එක් දිනකි. එවනි දින 30 ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එවනි අවුරුදු 1000 ක් මුලු ආයුෂ වේ.
100 ✕ 30 ✕ 12 ✕ 1000 = 36000000

මනුෂ්‍ය ලොව       තාවතිංස දෙව්ලොව
අවුරුදු  100   111            දින 1
මාස        1200         දින 1
දින         1520         පැය 1
දින         36480       පැය 1
විනාඩි       36480     විනාඩි 1
තප්පර       36480    තප්පර 1

03  යාම දිව්‍යලෝකය 

දිව්‍යමය අවුරුදු වලින්නම් අවුරැදු 2000 කි.
එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 144000000 (දාහතර කෝටි හතලිස් ලක්ෂයයි මිලියන 144) කි.
මනුෂ්‍ය ලොව අවුරුදු 200 ක් යාම දෙව්ලොව එක් දිනකි. එවනි දින 30 ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එවනි අවුරුදු 2000 ක් මුලු ආයුෂ වේ.
200 ✕ 30 ✕ 12 ✕ 2000 = 144000000

මනුෂ්‍ය ලොව        යාම දෙව්ලොව
අවුරුදු        200       දින 1
මාස         2400       දින 1
දින          3040       පැය 1
දින         72960      පැය 1
විනාඩි       72960     විනාඩි 1
තප්පර      72960     තප්පර 1

04  තුසිත දිව්‍යලෝකය

දිව්‍යමය අවුරුදු වලින්නම් අවුරැදු 4000 කි.
එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 576000000 (පන්ස් හත් කෝටි හැට ලක්ෂයයි - මිලියන 576) කි.
මනුෂ්‍ය ලොව අවුරුදු 400 ක් තුසිත දෙව්ලොව එක් දිනකි. එවනි දින 30 ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එවනි අවුරුදු 4000 ක් මුලු ආයුෂ වේ.
400 ✕ 30 ✕ 12 ✕ 4000 = 576000000

මනුෂ්‍ය ලොව          තුසිත දෙව්ලොව
අවුරුදු           400     දින 1
මාස            4800     දින 1
දින            6080    පැය 1
දින         145920    පැය 1
විනාඩි       145920    විනාඩි 1
තප්පර     145920    තප්පර 1

05  නිර්මානරතී දිව්‍යලෝකය

දිව්‍යමය අවුරුදු වලින්නම් අවුරැදු 8000 කි.
එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 2304000000 (දෙසිය තිස් කෝටි හතලිස් ලක්ෂයයි - මිලියන 2304) කි.
මනුෂ්‍ය ලොව අවුරුදු 800 ක් නිර්මාන රතී දෙව්ලොව එක් දිනකි. එවනි දින 30 ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එවනි අවුරුදු 8000 ක් මුලු ආයුෂ වේ.
800 ✕ 30 ✕ 12 ✕ 8000 = 2304000000

මනුෂ්‍ය ලොව       නිර්මානරතී දෙව්ලොව
අවුරුදු       800      දින 1
මාස        9600      දින 1
දින       12160      පැය 1
දින      291840     පැය 1
විනාඩි     291840    විනාඩි 1
තප්පර     291840    තප්පර 1


06  වසවර්තිමාර දිව්‍යලෝකය

දිව්‍යමය අවුරුදු වලින්නම් අවුරැදු 16000 කි.
එය මනුෂ්‍ය ලෝකයේ අවුරුදු වලින් අවුරුදු 9216000000 (නවසිය විසි එක් කෝටි හැට ලක්ෂයයි - මිලියන 9216) කි.

මනුෂ්‍ය ලොව අවුරුදු 1600 ක් වසවර්තිමාරදෙව්ලොව එක් දිනකි. එවනි දින 30 ක් මාසයකි. මාස 12ක් අවුරුද්දකි. එවනි අවුරුදු 16000 ක් මුලු ආයුෂ වේ.
1600 ✕ 30 ✕ 12 ✕ 16000 = 9216000000

මනුෂ්‍ය ලොව             වසවර්තිමාර දෙව්ලොව
අවුරුදු           1600     දින 1
මාස           19200     දින 1
දින          24320     පැය 1
දින         583680     පැය 1
විනාඩි       583680     විනාඩි 1
තප්පර     583680     තප්පර 1 

මනුෂ්‍ය ලෝකය

මනුෂ්‍ය ආයුෂ් කල්පයකදී මනුෂ්‍යයෙකුට ලැබෙන ආයු ප්‍රමාණය හා එ‍හි අඩු වීම.
මනුෂ්‍ය ආයුෂ් කල්පයකදී මනුෂ්‍යයෙකුට ලැබෙන ආයු ප්‍රමාණය හා එ‍හි අඩු වීම.

සම්බුදුරජානන් වහන්සේලා ලොව පහල වන්නේ මහා කල්පය ගනනය කරනු ලබන අන්තං කල්පවලින් නොව මනුෂ්‍ය ආයුෂ් කල්ප වලිනි. මනුෂ්‍ය ආයුෂ් කල්පය යනු,
අවුරුදු කෝටි 120 සිට අවුරුදු 10 දක්වා අඩුවන කාලයයි.
අවුරුදු 10 සිට අවුරුදු කෝටි 120 දක්වා වැඩිවෙන කාලයයි.
මහා කල්පයේ සදහන් අන්තංකල්පයට මනුෂ්‍ය ආයුෂ් කල්ප 43740 1038 (1042)
මහා කල්පයට මනුෂ්‍ය ආයුෂ් කල්ප 43740 1038 X 256

* මනුෂ්‍ය ආයුෂ් කල්පය කෝටි 120 සිට 10 දක්වා අඩුවීමේදී අවුරුදු 100 කට එක අවුරුද්ද බැගින් අඩුවේ.
* මනුෂ්‍ය ආයුෂ් කල්පය අවුරුදු 10 සිට කෝටි 120 දක්වා වැඩිවීමේදී දෙගුණ දෙගුණ වී වැඩි වේ.

මේ මහා භද්‍ර කල්පය ආරම්භ වී අන්තං කල්පයක් ගතවී ගෙවී ඇත්තේ ආයුෂ් කල්ප පහක් පමණි.

කල්ප විනාශයෙන් පසු පෘථුවිය යලි සකස්වී අවසන් වූ පසු ආභස්සර ලොවට ගිය සත්වයන්ගේ ආයුෂ අවසන් වී යලි පෘථුවියට පහල වේ (අග්ගඤ්ඤ සූත්‍රය බලන්න ) එ පලමුව පහලවන මනුෂ්‍යයන්ගේ ආයුෂ අවුරුදු කෝටි 120 කි. ඒ අනුව පලමු මනුෂ්‍ය අයුෂ් කලපය අවුරුදු කෝටි 120 සිට 10 දක්වා අඩුවන කාලයකි.
වර්තමාන භූ විද්‍යා ගණනය කිරීම අනුව පෘථෘවියේ දැනට ආයුෂ අවුරුදුඅ කෝටි 463 කි.
බුදු දහම අනුව මුල් දීර්ඝායුෂ්ක මනුෂ්‍යයන්ගේ පහල වීමේ පටන් අද දක්වා ගත වී ඇති කාලය අවුරුදු කෝටි 580 කි.

මහා කල්පය - අසංකෙය්‍ය කල්පය - අන්තං කල්පය

මනුෂ්‍ය ආයුෂ් කල්ප 43740 1038 අන්තං කල්ප 1 කි.
අන්තං කල්ප 64 ක් අසංකෙය්‍ය කල්ප 1 කි.
අසංකෙය්‍ය කල්ප 4 ක් මහා කල්ප 1 කි.

අන්තං කල්ප 256 ක් මහා කල්ප 1 කි. 

සාවට්ට අසංකෙය්‍ය කල්පය
ලොව සැකසෙමින් තිබෙන අසංකෙය්‍ය කල්පය.
සංවට්ටට්ඨායි අසංකෙය්‍ය කල්පය
ලොව සකස් වී ජීවීන් සිටින අසංකෙය්‍ය කල්පය.
විවට්ට අසංඛෙය්‍ය 
ලොව විනාශ වෙමින් පවතින අසංකෙය්‍ය කල්පය.
විවට්ටට්ඨායි 
ලොව විනාශ වී හිස් අජඨාකාශය පවතින් අසංකෙය්‍ය කල්පය.

මහා කල්පයට අවුරුදු කෝටි ලක්ෂ 134217728 1040 ( 1048 )
අසංකෙය්‍ය කල්පයට අවුරුදු කෝටි ලක්ෂ 335544320 1038 ( 1046 )
අන්තං කල්පයට අවුරුදු කෝටි ලක්ෂ 5242880 1038 ( 1046 )
අන්තං කල්පයට මනුෂ්‍ය ආයුෂ් කල්ප 43740 1038 ( 1042 )

* බුදුරජාණන් වහන්සේලා ලොව පහල වන්නේ මනුෂ්‍ය අයුෂ් කල්ප වලිනි.

අග්ගඤ්ඤ සූත්‍රය (දීඝනිකාය ) චක්‍රවර්තී සීහනද සූත්‍රය (දීඝනිකාය ) මඛාදේව සූත්‍රය ( මජ්ජිම නිකාය ) ඨාන සූත්‍රය ( අං. නිකාය.) අන්මමනග්ග සූත්‍රය ( සංයුක්ත නිකාය )

සාර කල්පය - සම්බුදුරජානන් වහන්සේලා එක නමක් පහලවන කල්පය
මණ්ඩ කලපය - සම්බුදුරජානන් වහන්සේලා දෙනමක් පහලවන කල්පය
වරමණ්ඩ කල්පය - සම්බුදුරජානන් වහන්සේලා තුන් නමක් පහලවන කල්පය
සාර මණ්ඩ කල්පය - සම්බුදුරජානන් වහන්සේලා හතර නමක් පහලවන කල්පය
මහ භද්‍ර කල්පය - සම්බුදුරජානන් වහන්සේලා පස් නමක් පහලවන කල්පය
බුද්ධ ශූන්‍ය කල්පය - බුදුවරු ලොව පහල නොවන කල්පය

• මනුෂ්‍ය භුමිය කුසල අකුසල කර්ම දෙකම විපාක දෙන භූමියකි
• සම්බුදු පදවිය ලැබෙන්නෙ මනුෂ්‍යයෙකුට පමනි
• පසෙ බුදු පදවිය ලැබෙන්නෙ මනුෂ්‍යයෙකුට පමනි
• අග්‍ර ශ්‍රාවක පදවි ලැබෙන්නෙ මනුෂ්‍යයෙකුට පමනි
• සම්බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබෙන්නෙ මනුෂ්‍යයෙකුට පමනි

• මනුෂ්‍ය ලොවදී අකුසල කර්ම රැස් කිරීමේන් ප්‍රේත අසුර තිරිසන් 136 ක් නිරය අපායන්ට පැමිනේ.
• මනුෂ්‍ය ලොවදි කුසල කර්ම රැස් කිරීමේන් මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝක සය යන සුගති භූමිවල උපදි.
• සමාධිය වඩා ධ්‍යාන ලැබීමෙන් බ්‍රහ්ම ලෝකවලද උපදී.

• මනුෂ්‍ය ලොවදි සම්බුදු සසුනේ ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා ගුණධර්ම වැඩීමේන් සෝවාන් වී සතර අපායෙන් මිදේ. සකුදාගාමී ඵලයට පැමින එක උප්පතියක් පමනක් ලැබේ. අනාගාමී වී යලි කාම ලොවට කිසිදා නොපැමිනෙන සුද්ධාවාස බ්‍රහ්ම ලොවදී පිරිනිමෙන ආර්ය්‍යන්වහන්සේ නමක් වේ. අරිහත්වයට පැමින සියළු කෙලෙසුන් නසා සදාතනිකවම සසර දුක් ගෙවා පිරිනිමේ.

• බුදු සසුන පවතින කාලවලදී දෙවියන් සුගතිය කියනේ මනුෂ්‍ය භූමියටයි.
•ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් තමා ලැබූ ආත්මභාවය අවසන් වීමට පෙර කය වචනය සිත සංවරකොට සම්බුදු සසුනේ සද්ධා සීල ත්‍යාග ප්‍රඥා ගුණදර්ම වඩා ආර්ය්‍ය අෂ්ඨාන්ගික මාර්ගයේ ගමන් කොට සතර අපා දුකෙන්ද සසර දුකෙන්ද මිදීමට ජීවිත කාලයම වීර්ය්‍ය කල යුතු..


අපේ පූජනීය අනාගතය