බ්‍රහ්මලෝක නවයේ ආයුෂ තීරන්ය වන්නේ කල්ප විනාශය සිදුවන චක්‍රය අනුව වේ. පෘථෘවිය එක අසංඛ්‍යයක් පවතී. ඉන්පසු ගින්නෙන් හෝ ජලයෙන් හෝ සුලගින් විනාශ වේ. තුන්වරක් ගින්නෙන් විනාශ වන අතර සතරවන කල්පය ජලයෙන් විනාශ වේ. යලිත් තුන්වාක් ගින්නෙන් විනාශ වන අතර සතරවන වර ජලයෙන් විනාශ වේ. යලිත් තුන්වරක් ගින්නෙන් විනාශ වන අතර එක් වරක් සුලගින් විනාශ වේ.
ඒ අනුව කල්ප නවයක් ගින්නෙන්ද කල්ප දෙකක් ජලයෙන්ද එක් කල්පයක් සුලගින්ද විනාශ වේ.
|