වර්තමාන භූ විද්‍යා ගණනය කිරීම අනුව පෘථෘවියේ දැනට ආයුෂ අවුරුදුඅ කෝටි 463 කි.
බුදු දහම අනුව මුල් දීර්ඝායුෂ්ක මනුෂ්‍යයන්ගේ පහල වීමේ පටන් අද දක්වා ගත වී ඇති කාලය අවුරුදු කෝටි 580 කි.
මහා කල්පය - අසංකෙය්‍ය කල්පය - අන්තං කල්පය
මනුෂ්‍ය ආයුෂ් කල්ප 43740 1038 අන්තං කල්ප 1 කි.
අන්තං කල්ප 64 ක් අසංකෙය්‍ය කල්ප 1 කි.
අසංකෙය්‍ය කල්ප 4 ක් මහා කල්ප 1 කි.
අන්තං කල්ප 256 ක් මහා කල්ප 1 කි.
සාවට්ට අසංකෙය්‍ය කල්පය
ලොව සැකසෙමින් තිබෙන අසංකෙය්‍ය කල්පය.
සංවට්ටට්ඨායි අසංකෙය්‍ය කල්පය
ලොව සකස් වී ජීවීන් සිටින අසංකෙය්‍ය කල්පය.
විවට්ට අසංඛෙය්‍ය
ලොව විනාශ වෙමින් පවතින අසංකෙය්‍ය කල්පය.
විවට්ටට්ඨායි
ලොව විනාශ වී හිස් අජඨාකාශය පවතින් අසංකෙය්‍ය කල්පය.
මහා කල්පයට අවුරුදු කෝටි ලක්ෂ 134217728 1040 ( 1048 )
අසංකෙය්‍ය කල්පයට අවුරුදු කෝටි ලක්ෂ 335544320 1038 ( 1046 )
අන්තං කල්පයට අවුරුදු කෝටි ලක්ෂ 5242880 1038 ( 1046 )
අන්තං කල්පයට මනුෂ්‍ය ආයුෂ් කල්ප 43740 1038 ( 1042 )
* බුදුරජාණන් වහන්සේලා ලොව පහල වන්නේ මනුෂ්‍ය අයුෂ් කල්ප වලිනි.
අග්ගඤ්ඤ සූත්‍රය (දීඝනිකාය ) චක්‍රවර්තී සීහනද සූත්‍රය (දීඝනිකාය ) මඛාදේව සූත්‍රය ( මජ්ජිම නිකාය ) ඨාන සූත්‍රය ( අං. නිකාය.) අන්මමනග්ග සූත්‍රය ( සංයුක්ත නිකාය )
සාර කල්පය - සම්බුදුරජානන් වහන්සේලා එක නමක් පහලවන කල්පය
මණ්ඩ කලපය - සම්බුදුරජානන් වහන්සේලා දෙනමක් පහලවන කල්පය
වරමණ්ඩ කල්පය - සම්බුදුරජානන් වහන්සේලා තුන් නමක් පහලවන කල්පය
සාර මණ්ඩ කල්පය - සම්බුදුරජානන් වහන්සේලා හතර නමක් පහලවන කල්පය
මහ භද්‍ර කල්පය - සම්බුදුරජානන් වහන්සේලා පස් නමක් පහලවන කල්පය
බුද්ධ ශූන්‍ය කල්පය - බුදුවරු ලොව පහල නොවන කල්පය
• මනුෂ්‍ය භුමිය කුසල අකුසල කර්ම දෙකම විපාක දෙන භූමියකි
• සම්බුදු පදවිය ලැබෙන්නෙ මනුෂ්‍යයෙකුට පමනි
• පසෙ බුදු පදවිය ලැබෙන්නෙ මනුෂ්‍යයෙකුට පමනි
• අග්‍ර ශ්‍රාවක පදවි ලැබෙන්නෙ මනුෂ්‍යයෙකුට පමනි
• සම්බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබෙන්නෙ මනුෂ්‍යයෙකුට පමනි
• මනුෂ්‍ය ලොවදී අකුසල කර්ම රැස් කිරීමේන් ප්‍රේත අසුර තිරිසන් 136 ක් නිරය අපායන්ට පැමිනේ.
• මනුෂ්‍ය ලොවදි කුසල කර්ම රැස් කිරීමේන් මනුෂ්‍ය ලෝකය දිව්‍ය ලෝක සය යන සුගති භූමිවල උපදි.
• සමාධිය වඩා ධ්‍යාන ලැබීමෙන් බ්‍රහ්ම ලෝකවලද උපදී.
• මනුෂ්‍ය ලොවදි සම්බුදු සසුනේ ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා ගුණධර්ම වැඩීමේන් සෝවාන් වී සතර අපායෙන් මිදේ. සකුදාගාමී ඵලයට පැමින එක උප්පතියක් පමනක් ලැබේ. අනාගාමී වී යලි කාම ලොවට කිසිදා නොපැමිනෙන සුද්ධාවාස බ්‍රහ්ම ලොවදී පිරිනිමෙන ආර්ය්‍යන්වහන්සේ නමක් වේ. අරිහත්වයට පැමින සියළු කෙලෙසුන් නසා සදාතනිකවම සසර දුක් ගෙවා පිරිනිමේ.
• බුදු සසුන පවතින කාලවලදී දෙවියන් සුගතිය කියනේ මනුෂ්‍ය භූමියටයි.
•ප්‍රඥාවන්ත මනුෂ්‍යයන් තමා ලැබූ ආත්මභාවය අවසන් වීමට පෙර කය වචනය සිත සංවරකොට සම්බුදු සසුනේ සද්ධා සීල ත්‍යාග ප්‍රඥා ගුණදර්ම වඩා ආර්ය්‍ය අෂ්ඨාන්ගික මාර්ගයේ ගමන් කොට සතර අපා දුකෙන්ද සසර දුකෙන්ද මිදීමට ජීවිත කාලයම වීර්ය්‍ය කල යුතු..
|